ආපසු ගිය අය පිලිබඳ පුවත්
ඔබගේ උපන් රටට නැවත ප්‍රතිසංකලනය වීම කොයි වාගෙද?
AVR සයිප්‍රස් මගින් උදව් ලබාගෙන මානුෂික හා ගෞරවාන්විත ලෙස සිය කැමැත්තෙන් ඔවුන්ගේ රටට අපසු ගිය අය පිළිබඳ පුවත් අපත් සමඟ බෙදාහදා ගැනීම ඉතාමත් වැදගත් කොට සැලකේ. එලෙස අපට ලෝකයේ සෙසු අයත් සමඟ අපගේ පරමාර්ථය සහ අරමුණ බෙදාහදා ගත හැකි වන අතර එයින් අපට ආපසු යෑම පිලිබඳ වෙනත් ක්‍රමද ඉදිරිපත් කිරීමට හැකි වේ. මෙම සියලුම ක්‍රියාවලිය ආපසු ගිය තැනැත්තාට මානසික සහ සමාජයීය ලෙස කෙසේ වුවක්ද යන්නද දැන ගත හැකිය.
අපත් සමඟ එම විස්තර බෙදා ගත් සියලු දෙනාටම අප ස්තුතිවන්ත වෙන්නෙමු. ඔවුන්ගේ පෞද්ගලිකත්වය රැක ගැනීම සඳහා මෙම කතා පුවත් වල සඳහන් නම් ගම් කල්පිත ඒවා වේ- එම පුවත් වල සේයාරූප අත්‍යවශ්‍ය නොවේ.